The Magic of Spaced Repetition (Ep.57)
Daylight Podcast - Podcast készítő Ruwantha & Vindy
Kategóriák:
අද එපිසෝඩ් එකෙන් අපි කතා කරනවා Spaced Repitition. මේ එපිසෝඩ් එක අපි කලින් කරපු Active Recall Episode එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් එපිසෝඩ් එක අහලා ඔයාගේ අදහස කියාගෙන, තව කෙනෙක්ටත් අහන්න Share කරගෙනම යමු. In today's episode, we are talking about spaced repetition. This episode has a connection to the active recall episode we have done previously. If you enjoy and learn something new? then share it.
